කටානේ ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

0
125

කටාන MOH කලාපය තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් පෙන්වන  බව වාර්තා වේ.   පසුගිය අගෝස්තු මාසයේ අවසාන සති 2ක තුළදී  ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 33 දෙනෙකි. එමෙන්ම සැප්තැම්බර් මාසයේ  අද වනවිට  ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ  05 දෙනෙකු පමණි. මෙම අඩුවීම හොද තත්ත්වයක් වුවත් ඩෙංගු මර්ධන වැඩසටහන් පෙර පරිදිම  ක්‍රියාත්මක  වන බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා පවසන ලදී. dengue-mosquito