කටානේ පොලිසිය අත්පා බැද නිරුවත්කොට පුද්ගලයෙකුට පහරදිලා ?( විඩියෝ සහිතයි )

0
52

sampath  victim

2016. 11. 17 වන දින අසල්වැසි නිවසක වූ සොරකමක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීමට කටාන පොලිස් ස්ථානයට ගිය මීගමුව, කටුවපිටිය පදිංචි 35 හැවිරිදි සම්පත් පෙරේරා හට කටාන පොලිස් නිලධාරීන් විසින් බලෙන් වරද පිළිගන්නැයි පවසමින් දෑස්, අත් පා බැඳ ඉතා අමානුෂික ලෙස පහර දීමෙන් අනතුරුව ඔහු තවමත් මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට මුහුණ දුන් සම්පත් පෙරේරා දැක්වූ අදහස් පහත දැක්වේ…..

(උපුටා ගැනිම -www.right2lifelanka.org)