කටුනායක දුම්රිපළේ නිල නිවස මතට ගසක් කඩාවැටිමෙන් බරපතල හානි !

0
458

කටුනායක වැස්ස 11කටුනායක වැස්ස 9(10.50 am ) ඊයේ  සවස් යාමයේ කටුනායක ප්‍රදේශය හරහා හැමු  තද සුලගින් ප්‍රදේශයේ ස්ථාන කිපයකදි ගස් කඩා වැටිම් සිදුව තිබේ. මේ අතර කටුනායක දුම්රිය පළේ නිවස මතට කඩාවැටි තිබුන ගසක් හේතුවෙන් එහි වහලට සහ නිවස ඇතුළත තිබු භාණ්ඩවලට හානි සිදුව තිබේ.
මේසේ ගස කඩාවැටෙන අවස්ථාවේදි කිසිවෙකු හෝ නිවසේ නොසිටිම නිසා සිදුවිය හැකිව තිබුණ මරාන්තික අනතුරක් වැලකි ගොස් තිබුණි.කටුනායක වැස්ස 4කටුනායක වැස්ස 8කටුනායක වැස්ස 3කටුනායක වැස්ස 2කටුනායක වැස්ස 10(ඡායා -Lushan Dammika Malaviarachchi මහතාගේ මුහුණු පොතෙනි )