කටුනායක බැංකු මංකොල්ලය ලක්ෂ 14 ක්?

0
70

ඊයේ මධ්‍යම රාත්‍රියේ දී සිදූවූ ,  සීදුව  කොමර්ෂල් බැංකු  මංකොල්ලයේදී  මංකොල්ලකරුවන් විසින් මංකොල්ල කා ඇති මුදල  රුපියල් ලක්ෂ  14 ක් බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස්  ආරංචි මාර්ග සඳහන් කරයි.  එම අවස්ථාවේදී  පිහි ඇණුමක ලක්වූ බැංකු සේවකයා මේ වනවිට රාගම රෝහලෙන් කොළඹ මහ රෝහලට මාරුකර  යවා ඇති බව වාර්තා  විය. DSC_0163