කටුනායක රොෂෙන් ,හලාවත ඇන්ටනි ඝාතනය කළ රාජපක්ෂලා අද මීගමුවට !

0
204

2012 පෙබරවාරි 15 වෙනිදා  පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී  විශේෂ පොලිස් බලකාය විසින්  ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතා ඝාතනයට ලක්විය.හලාවත ඇන්ටනි හැදුනුම් පතඇන්ටනි
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධිවරයන් විසින් සමකාමි විරෝධයට එදා ගෝඨාභය රාජපක්ෂලාගේ  පොලිසිය පිළිතුරු දි තිබුණේ මේ ආකාරයෙනි.ඇන්ටනිගේ මළගෙදගිය පියතුමන්ලාඇන්ටනිගේ දුFB_IMG_1569130782453
තතු එසේව තිබියදි නිරායුධ අසරණ ධිවරයන් ඝාතනය කළ ගෝඨාභය රාජපක්ෂට තලවිල පල්ලිය දේශපාලනය කරන්න ඉඩසලසා දුන්නේ දීම සම්බන්ධයෙන්ද කිතුණු නායකයන්ව බරපතල විවේනයකට ලක්ව තිබුණි.
ඒ බරපතල වැරැද්ද කළේ පල්ලියේ පියතුමාද ? වැලන්ස් මෙන්ඩිස් රදගුරු තුමාද ?එසේත් නැතිනම් කාර්දිනල් හිමිදැයි ප්‍රගතිශිලි කිතුණු් ජනයා ප්‍රශ්ණ කර කළේය..roshen-10roshen event 5
එපමණක් නොව අර්ථ සාධක අරමුදල රැකගැනිම සදහා පාරට පැමිණ නිරා්‍යුධ කම්කරුවන් ඝාතනය කිරිමටද එදා අණදුන්නේ රාජපක්ෂලාමය.
පොලිස් වෙඩිපහරින් මරාන්තික තුවාල ලැබු රොෂෙන් චානකව රෝහලට ගෙනයාමට ඉඩනොදි පමා කර තිබුනේ රාජපක්ෂලාගේ පොලිසියයි.
එවන් ම්ලේච්ඡ පාලනය තුලින් රට විනාශයට පත්කළ රාජපක්ෂ රෙජිමය පිළිබදව කිතුණු ජනයා තුල ඇත්තේ බරපතල විරෝධයකි.