කටුනායකට පැමිණෙමින් තිබු ගුවන් යානා 3 ක් ආපසු හරවා යැවේ ?

0
52

bad-weatherදැනට උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙමින් තිබු ගුවන් යානා 3 ක් චෙන්නායි සහ මත්තල ගුවන්තොටුපළවලට හරවා යවා ඇතැයි ඩේලි මිරර් කෙටිපණිවිඩ පුවත්සේවාව වාර්තා කර සිටි.