කටුවපිටිය දේවස්ථාන බෝම්බයෙන් 60කට අධික සංඛ්‍යාවක් මිය යයි

0
89

57882518_10219388445930650_8737910723746725888_nමේ වනවිට දිවයිනේ දේවස්තාන 3ක් ඇතුළු සංචාරක  හෝටල් කිහිපයකම උදෑසන ඇතිවූ බෝම්බ පිපිරීමෙන්  තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිඛේ. මේ වනවිට ඇතුළත් කළ පුද්ගලයින් ගණන 243ක් බව  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ  අනිල් ජාසිංහ මහාතා ප්‍රකාශ කර සිටියි. ඒ අතරින් කොටසක් මියගිය බවත් තවත් පිරිසක් මේ වනවිටත් කොළඹ ජාතික රෝහල ඇතුළව රෝහල් කිපයක ප්‍රතිකාර ලබන බව ඒ මහතා පවසයි. මේ වනවිට කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 62ක් මේවනවිට මියගොස් ඇති බවත් පුද්ගලයින් 110ක් තුවාල ලබා ඇති බවත් ඒ මහතා මීට මොහොතකට පෙර මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කරන ලදී. Image7-2