කඩන් වැටෙන්න යන මීගමුව රෝහල බලන්න සෞඛ්‍ය ඇමති එයි …

0
94

Rajithaමීගමුව රෝහලේ 2002 වසරේ ඉදිකරන්නට යෙදුන සත් මහල් ගොඩනැගිල්ල කඩන්වැටිමේ  අවධානම් තත්වයක් මතුවිම නිසා එහි සියළු සේවාවන් නතර කොට දැන් එය හිස්කර ඇත.
වසර 50 කටත් වඩා පැරණි වාට්ටුවේ සුළු ඉඩකඩවල් හි දැන් අළුත් වාට්ටු සකස් කරගෙන රෝගිසේවාව ගෙනියන්නට  වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මහත් උත්සාහයක් ගනිමින් සිටිති.
මේ අර්බුදකාරි තත්වය කෙසේ නම් කළමණාකරණය කරන්නේ ද යන්න බැලිම සදහා සෞඛ්‍ය ආමත්‍ය රාජිත සේනාරත්න මහතා 2015 ජුනි 11 වනදා සවස 4ට මීගමුව රෝහලට පැමිණිමට නියමිත බව වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here