කතන්තේ මහෝගනි ගස්වල ටෙන්ඩරය ගන්නේ කව්ද ?

0
237

මීගමුව මහ කනත්තේ මහෝගනි ගස් 4 ක් දිරාපත්ව ඇතැයි කියමින් ඒ ගස් කපා දැමිමට ටෙන්ඩර් කරන ලෙස ඉල්ලමින් කර තිබුණ නිර්දේශයට අත්සන් කිරිමට කොමසාරිස්තුමිය සිය අකැමැත්ත පළ කර තිබුනේ ඒ ගස් කැපිමේ අවශ්‍යතාවක් තමන්   නොදකින බව කියමිනි.
එහෙත් දැන් මේ ගස් කැපිම සදහා ටෙන්ඩර් කැදවිමට අවශ්‍ය කටයුතු සුදානම්ව ඇතැයි  වාර්ථා වේ.
මීගමුව තුල මේ ගස් කැපිල්ලේ මෙහෙයුම කාගේ උවමනාවට සිදුවන්නක්ද..??