කතෝලික පාසැල්වල ගාස්තුවලට සහනයක් දෙන්න (වීඩියෝ)

0
64

ජුඩ්කොරෝනා සමය තුල පුද්ගලික පාසැල් විසින් සම්පුර්ණ පාසැල් ගාස්තුව අය කිරිම දෙමව්පියන් අතිබහුතරයක් දෙනා මහත් අපහසුතාවකට පත්ව සිටිති.මේ පසුබිම තුල කතෝලික පාසැල්වත් මේ දෙමව්පියන්ගේ පිඩනය සලකා බලා යම් සහනයක් ලබාදිමට කටයුතු කරන්නේ නම් එය මහත් අස්වැසිල්ලක් වනු ඇත.මේ ගැන අදහස් දක්වන පෙරියමුල්ලේ මීසම්වාසියෙකු අගදරගුරුතුමන් වෙතද⁣ මේ ගැන අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටි.සමාජ ක්‍රියාකාරියෙකුද ජුඩ් මහතා සිය අදහස් නොබියව පළකරන සැබෑ පුරවැසියෙකු බව කිව යුතුව තිබේ.