කතෝලික සභාව නම් මේ සක්කිලි වැඩේ කරන්නේ වහාම නතර කරන්න

0
233

අද වන විට ලාංකික ජනයාගේ ජන ජීවිත සතුන් ගානට වට්ටල එයට හේතුව රටේ දේශපාලුවෝ සහ උන්ට කඩේ ගිය ආගමික නායකයින් සහ ගොබ්බ වැසියන් නිසා………

මෙවන් අවස්ථාවලදි වෙනත් රටවල රජ්‍යන් සහ ආගමික නායකයින් හැසිරෙන්නේ ජනතාවගේ සුබසිද්දීන් මූලික කරගෙනයි එහෙත් ලංකාවේ තත්වය ඊට වඩා වෙනස් වන අතර මෙි දෙගොල්ලම තවමත් ජනතාව සුරා කමින් සිටියි………………………………………

වසර ගනනක් තිස්සේ කතෝලික සභාව යැපුනේ ජනතාවගෙන් එකතු කල මුදල් වලිනි…………………………………………………

අද වන විට ලාංකික ජනතාව මෙන්ම කතෝලික ජනයාද ඉතා අසරන තත්වයකට පත්ව ඇති අතර වසර ගනනක් තිස්සේ ජනතාවගෙන් ලබාගත් මුදල් වලින් කතෝලිකයන්ට දැනෙන කිසිවක් කර නැත

කරල තියෙන්නේ පල්ලි සුකොපොබෝ කීරීම පමනයි. කතෝලික පල්ලියක් අසල පාසැලක් ඇත එහි අඩුපාඩුකම් එමටයි කෝ ඒවට ක⁣ෙතා්ලික සභාවේ විසඳුම්?

⁣සභාවේ අඩුපාඩු එමටයි නමුත් මෙවැනි ව්‍යසන කාරී තත්වයක් තුල මීගමුව කොටුව පිට්ටනියේ මාළු වෙලඳ සැලට යන යතුරු පැදි වලින් රු 20 ක මුදලක් අය කිරීම ඉතාම අසික්කිත ක්‍රියාවකි………………………………………

මෙම වෙලඳ භුමිය නඩත්තු කටයුතු කරන්නේ නගර සභාව විසිනි එසේ තිබියදී වැල්ලවීදිය ⁣ශු සෙබස්තියන් මුනිදුන්ටද අපහාස වන පරිදි මෙ අයුරින් පල්ලිය මූලික කරගෙන අහිංසක ජනතාවගෙන් මුදල් ගසා කෑම කතෝලික සභාවටද කරන නින්දාවකි……

කරුනාකර මෙම ක්‍රියාව නතර කීරීමට සභාව පියවර ගනු ඇතැයි විස්වාස කරමි.

Prasanga fdo
24/09/21 See Less