කදිරානේ සේවා පියසට මුල් ගල රෝස් අතින්

0
149

93/E කදිරාන ග්‍රාමසේවා කොට්ඨාශයේ සේවා පියස සදහා මුල් ගල තැබීමේ උත්සවය පසුගියදා පැවැත්විණි. මෙම ඉදිකිරීම සදහා  ලක්ෂ 10 ක මුදල් ප්‍රතිපාදන සමෘද්ධිය හරහා ලැබී ඇති අතර එම මුදලින් මෙම ගොඩනැගිල්ල නිමකිරීමට නියමිතය. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණී රෝස් ප්‍රනාන්දු මෙනෙවිය සහභාගී විය.DSCF8319(1)