කලපුවේ පස්අැදලා විකුණපු ධීවර ලොක්කෝ කව්ද?

0
53

lagoon project 2මිගමුව කලපුවෙ මේ දිනවල සිදුකරමින් ඇති සංවර්න කටයුතුවලදි ඉන්ඉවත් කෙරෙන වැලි කියුබ් 1700 කට ප්‍රමාණයකට වෙච්ච දෙයක් නැතැයි වාර්තා වේ.
මිගමුව ලෙල්ලමට එන වාහන නවතාලිම සදහා කලපුව තුල ජැටියක් ඉදිකිරිමේදි මෙසෙ පස් ඉවත්කරමින් තිබේ.
කලින් පැවති එකගතාවය අනුව මෙසේ ඉවත්කරනු ලබන පස් මිගමුව නගර සභාවේ කුණුකසල බැහැරකරනු ලබන වත්ත වෙනුවෙන් ලබාදෙන බවට ගිවිසුමක් අත්සන් කර තිබුන බවද කියැවේ.
කෙසේ වෙතත් මෙසේ එම ස්ථානයට ලබාදි ඇත්තේ පස් කියුබ් 100 පමණ බවත් පස් කියුබ් 1700 ක් පමණ කිසියම් පිරිසක් විසින් අතයට ගණුදෙනුවක් සිදුකර ඇතැයි සැලයග