News කලාපේ කම්හලක ආහාර විෂවිමකින් සේවකාවින් 150 ක් මීගමුව රෝහලට… By fgamage - 2014 September 5 0 55 FacebookWhatsApp නිදහස් වෙළද කලාපේ පිහිටි NEXT ආයතනයේ සේවිකාවන් 150 දෙනෙකු පමණ ආහාර විෂවිමක් හේතුවෙන් අද මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.