කහ ඉරි සුදු වෙයි.

0
195

දිවයින පුරා පදිකයන් පාර මාරු වීමේදී මෙු වන තුරු භාවිතා කරන කහ ඉරි සුදු පැහැයට පත් කිරීමට තීරණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටිනවා.ඒ සදහා වන ගැසට් පත්‍රය මේ වන විටත් සූදානම් බව පවසන් ඔවුන් කියා සිටින්නේ වසරක පමණ කාලයක් ඇතුලත මෙම පාට වෙනස් කිරීම දිවයින පුරාම සමුපූර්ණ කිරීමට කටයුතු කරන බවයි. එගෙසම ජාත්‍යන්තර ප්‍රමීතීන් මෙහිදී අනුගමනයට කටයුතු කරන බවද පවසා තිබෙනවා.

0687cd14120839589875efa2627016b0_XL

 

www.news.lk ඇසුරිණි.