ප්රවීණ චිත්රපට නළුවෙකු සහ මානව හිතවාදියෙකු වන ක්ලීටස් මෙන්ඩිස් මහතාගේ සොයුරු විනීෂියස් මෙන්ඩිස් මහතා අභාවප්රාප්ත විය. ඔහු සාමවිනිසුරු වරයෙකු සහ කටුවපිටිය ප්රදේශයේ සිටින කතෝලික බැතිමතෙකු වශයෙන් ආගමික කටයුතු වලට මැදිහත් වී ක්රියාකාරී සහයෝගයක් දුන් අයෙකි .
ඒ මහතාගේ ආදාහන කටයුතු 2019 -10 -23 වනදින දොන් ඩේවිඩ් මාවත සහ සුසාන භූමි යේදී සිදුකෙරේ . මේ පිළිබඳව අපගේ සංවේගය ප්රකාශ කර සිටිමු .