කා සමඟින්වත් රහස් ගිවිසුම් නෑ!නවීන ශ්‍රිලංකාවක් ගොඩනැගිමට සැමට අගමැතිගෙන් ඇරයුම් !

0
135

ranil-800px-26-10-19එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා හෝ උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් හෝ සංවිධානයක් සමග රහස් හෝ ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹනැති බවත් සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත් අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රතිපත්ති හා එකඟවී නවීන හා සංවර්ධන ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ව්‍යායාමයට එක්වන්නැයි උතුරු-නැගෙනහිර සියලූ දේශපාලන පක්‍ෂවලට ආරාධනා කළේය.

ඊයේ (03) දින යාපනයේ පැවැති පොකුරු රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ උතුරටත්, දකුණටත් පිළිගත හැකි සාධණීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ තම කණ්ඩායම විසින් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here