කාටත් පොදු දරු සෙනෙහසේ උණූහුම..

0
70

මිනිස්සු වගේම සතුන් අතරෙත් ආදරය කරුණාව දයාව පවතිනවා. දරු සෙනෙහස කියන්නෙත් අන්න ඒ වගේ දෙයක්. දැන් දැන් මිනිස් සමාජයේ සිදුවන අමානුෂික සිදුවීම එක්කම මේ දරු සෙනෙහස මිනිසුන් අතරට වඩා සතුන් අතරින් වඩාත් ආදරණීය ලෙස හා අව්‍යාජව දැක ගන්න අපිට පුළුවන්.  මේ අපූරු රූපරාමු පෙළ ඒ වෙනුවෙන් අපට සාක්ෂි දරාවි.




ඡායාරූප  –  http://sira.lk