කාමච්චෝඩයේ දී වීදි සුනඛයින් වන්ද්‍යනය කිරීමේ සැත්කම්

0
285

DSC_1078(5.00pm) අද දින(  16)  කාමච්චෝඩය   සතිපොල  අසල  මෙසේ  ව්‍යන්ධ්‍යා  කරණ  වැඩසටහනක්  ක්‍රියාත්මක  කරන ලදී.  මෙහිදී  බල්ලන්  සැත්කමකට  භාජනය  කරමින් ,  ව්‍යන්ධ්‍යාකරනය  සහ  ජලභීතිකා  රෝගය  සඳහා  බෙහෙත්  ලබාදීම  සිදුකරන  ලදී. මේ  සඳහා  ප්‍රදේශ  තෝරා  ගැනීමේදී  ඔවුන්  වැඩි  අවධානයක්  දෙන ලද්දේ  මීගමුව  වැනි  නාගරික  ප්‍රදේශ  වලට  බව  මෙහි  නිලධාරියෙකු  අප සමඟ  පැවසීය.  නිවෙස් වලින්  රැගෙන එන  බල්ලන්ටද  ප්‍රතිකාර සඳහා  ඉඩකඩ  සකසා  තිබින.  එසේම  ඉතා  වැදගත්වූ  මෙකී  සත්මෙම  සමාජ  සත්කාරය  සඳහා  මැදිහත් වූයේ  Best  care foundation  සහ  Dogstar  Foundation  යන  ආයතන  දෙකයි.
වීදි සුනබයින් වර්ධනය හේතුවෙන්  මතුව ඇති සමාජ ප්‍රශ්න කීපයක් පවතින අතර එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජල භීතිකා රෝගයයි. ලංකාවේ වීදි සුනඛයින් ගහනය වැඩි නගර අතර මීගමුවද විශේෂ වන අතර කාමච්චෝඩය  ප්‍රදේශයේ බහුලව අයිතිකරුවන් නොමැති සුනඛයින් මෙන්ම අතහැර දමා යන සුනඛයින්ද රාශියක් සිටිති. DSC_1088 DSC_1092