කාර්ගිලස් මිළටත් එහා ගිය මිගමු සාලයා …

0
156

මොනව හරි දේක ගාන වැඩිනම් අපේ අය එදා කියන්න පුරුදු වෙලා හිටියේ අම්මෝ කාගිල්ස් ගණන් කියල.
හැබැයි කාර්ගිල්ස්ට රටපුරා ෆුඩ් සිටි ඇරලා පරිප්පු 100 හිටන් විකුණන්න ගත්තට පස්සේ ඒ කාර්ගිල්ස් කථාවත් එහෙමම ඉවර වුනා.
හැබැයි දැන් වෙන කථාවක් මතක් වුනා.ඒ කියන්නේ මේ දවස්වල මිගමුවේ ලෙල්ලමේ කොටින්ම කියනව නම් සාලය හරියට එදා කාලේ කාර්ගිල්ස් ගණන් වගේ .
ඒ කියන්නේ අද සාලයා කිලෝ එකක් රු 280 යි .
හැබැයි මාර වැඩේ කියන්නේ අද ෆුඩ් සිටියේ සාලයා කිලෝ එකම රු 120 යි .