කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ජාඇල කුණු ප්‍රශ්ණයට මැදිහත්වෙන්නැයි රංජන්ගෙන් ඉල්ලයි !

0
76

Ranjaකොළඹ කුණු ජාඇල ඒකල ප්‍රදේශයට ගෙනඒම සදහා ඇති සුදානමට එරෙහිව දැවැන්ත විරෝධතා කිපයක්ම පසුගිය දිනවල ඒකල මංංසන්ධියේදි පවත්වන්නට යෙදුණු.
පැවැති අවසන් විරෝධතාවය සදහා නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකද එක්ව සිටිම විශේෂත්වයක් විය.
ඔහු විසින් මාධ්‍ය හමුවේ කියා සිටියේ කාර්දිනල් මැල්කම් හිමිපාණන්ද ජාඇල කුණු ප්‍රශ්ණය මැදිහත්වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටිබවය.
පසුගිය දිනවල ඇමති රංජන්ගේ පරිසර සුරකින ජනඅරගලයට විශාල ප්‍රතිචාරයක් රටපුරා ලැබෙමින් තිබේ.