කාලෙකට පස්සේ මිගමුවට හුරුල්ලෝ!

0
290

IMG_20200314_071320හුරුල්ලා මාළු කා අතරත් ජනප්‍රිය වුවකි.මේ නිසාම පසුගිය කාලය තුල හුරුල්ලා මාළු වල සැපයුම ඉතාම අවම මට්ටමක පැවැතිම නිසා එහි මිළ හැමවිටකම ඉහල අගයක පැවතියේය.එහෙත් කලකට පසු මිගමුවට යළිත් හුරුල්ලා මාළු තොග ලැබෙමින් පවති.මේ දිනවල කිලෝවක මිළ රු 300ක් පමණ විය.