කාවින්දගේ නව කාර්යාලය විවෘත කරන්න දුලාංජලී මීගමුවට !

0
119

dula 2එජාප නව කාර්යාලය  මිගමුව මාරිස්ටෙලා විදුහල ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලකදි ඊයේ ආරම්භ විය. එය විවෘත කිරිම සදහා එජාප ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වන දුලාංජලි මහත්මිය පැමිණ තිබුණි.
මේ විවෘත කිරිම සදහා ආරාධනා කර ඇත්තේ මිගමුව එජාප සංවිධායක කාවින්ද ජයවර්ධන විසිනි.
මේ අතර පවුල් වාදයට එරෙහිව දැවන්ත සංවාදයක් මේ සමාජය තුල පෙරට එමින් ඇති මොහොතක දේශපාලනයට සෘජු සම්බන්ධයක් පසුගිය කාලය තුල නොදුටු සජිත් ප්‍රේමදාස මහතාගේ  සොහොයුරියකට ඇරයුම් කිරිම ගැන යම් විවේචනද මේ වන විට සංවාදයට ලක්වෙමින් තිබේ.