කාවින්දට ලංසාගේ රැකවරණය…..

0
82

nimal - kavinda

කාවින්ද සහ ලංසා පවුල අතර ඇති සම්බන්ධය ගැන අපි දිගින් දිගටම කරුණු හෙළිදරව් කළෙමු.
එය මෙවර  මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල තුලද ඉතා පැහැදිලිවම දැකගන්නට ලැබුණි.
රටම විවේචනය කරන විශේෂණ පද සහිත නමක්ද ඇති  ලංසා ගැන කාවින්ද ජයවර්ධන මිගමුවේදි මීක්  කිවේ නැ.
ලංසාද එසේමය.
තම ප්‍රදිවාදියෙකු වු කාවින්ද ගැන ලංසාද කටක් ඇරියේ නැත.
ඒ මදිවට අද මිගමුව වාහන පෙළපාලියක් යැමටද ලංසාගේ හිතවත් පොලිස් ලොක්කන්ගේ රැකවරණය ලබා දි තිබුණි.

ඉතින් කාවින්ද යනු ඩීල් පැක්ටරියකි.
එ බැවින් යුක්තිය අගයන සැම කාවින්දගේ මේ අවස්ථාවාදි ඩිල් දේශපාලනයට දැන් තිත තැබිය යුතුව ඇත.