කැසිනෝ එපා !

0
192

පසුගියදා කොටුගොඩ ගම්ාසීන් සහ කතෝලික පියතුමන්ලා එක්ව කොටුගොඩදී  විරෝධතා පා ගමනක් පවත්වා තිබුණේ  කැසිනෝ ඇතුළු සමාජ විරෝධී ක්‍රියාවන් හෙලාදකිමිනි. ඒ ප්‍රදේශයේ පවත්වාගෙන යන කැසිනෝ  සූදු පොළවල් කීපයක් තිබෙන අතර මෙම ස්ථානයක් වැටලූ පොලීසිය ලගදී දිනක කාන්තාවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවද වාර්තා වේ. මේ සමාජ අපචාර තමන්ගේ ගමෙන් ඉවත් කළ යුතු බවට ගම්වාසීන් දැඩි විරෝධතාවයක නිරත විය.
5 3 4
ඡායා –  ප්‍රියප්‍රේම මාණික්කරත්න/
surupee@gmail.com


 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here