කිර්ති වර්ණකුලසූරිය ජිනිවාහිදි නීති කඩා මාට්ටු වෙයි!

0
30
එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කොමිසමේ මාධ්‍ය වාර්තාකරණය පිළිබදව පිලිපැදිය යුතු නිති පද්ධතියක් වෙයි.
එහි ඡායාරූප ගැනිමේදි පෙර දැනුම්දීමක් කර  විධිමත් ලෙස අවසර ගතයුතුව තිබේ.
එහෙත් දිවයින පුවතපතේ කිර්ති වර්ණකුලසූරිය අද සවස පැවති සැසියකදි  මේ නිතිය පිළිනොපැද සිත්සේ තමන්ගේ ඡායාරූප ගෙන ඇත. මේ සිදුවීමෙන් පසු එහි අදාළ ආරක්ෂක  නිළධාරින් විසින් ඔහුගේ කැමරාවේ වු එම ඡායාරූප සියල්ල මකා දමා තිබේ.
මේ පුවත සම්බන්ධයෙන් අදහස් පළකළ ශ්‍රිලාංකික ක්‍රියාධරයෙකු කියා සිටියේ කෙසෙල් ගසකට කෙටු කෝට්ටෝරුවාගේ කථාව ඔහුට මතක් වෙන බවය.images