කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව මාතර පුරවැසියොත් පෙළගැසෙති!

0
211

FB_IMG_1542807480848FB_IMG_1542807491405FB_IMG_1542807498125ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මාතර පුරවැසියෝ සංවිධානය කරන
යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්වෙමු. ජන වරමට ගරු කරනු! සම්මන්ත්‍රණය මාතර නූපේ සණස ශාලාවේදී දැන් පැවැත්විණි.විශාල ජනසහභාත්වයක් සහිත මෙම රැස්විම අමතා පුරවැසි බලය සමකැදවුම්කරු ගාමිණි වියන්ගොඩ,නව වාමංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න,නිදහස් වේදිකාවේ මාතර සංවිධායක  අජිත් මුණසිංහ,මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත,අතුරුහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සහ  වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ අදහස් දැක්වීය.