කුසගින්නේ සිටින ජනයාට හාල් බෙදුවා යැයි කියා රන්ජන්ට යළිත් හිරේ යන්න වෙයිද ?

0
118

රන්ජන් 2පසුගිය දිනවල රන්ජන් රාමනායක විසින් ප්‍රදේශ ගණනාවක ජනයා වෙත හාල් මෙන්ම එළවලුද බෙදිම් සිදුකරමින් තිබුනේ රජයේද පොලිසියේද ඇතැම් නිළධාරින්ගේ විවිධ බාධාවන් යටතේය.
මීට සුළු මොහොතට මුහුණු පොත ඔස්සේ සජිවිව ජනතාව අමතමින් රන්ජන් කියා තිබුනේ පොලිසිය තමන්ව රැගෙන යාම සදහා පැමිණ ඇති බවය.
බඩගින්නේ සිටි ජනයාට කන්නට දුන්න නිසා යළිත් වරක් හිරේ යන්නට වෙන්නේ යැයි එහිදි ඔහු කියා තිබුණි.

රංජන්ට යළිත් හිරේ ලගින් වෙයිද( විඩියෝ )