කෘති දෙකක් ගැන සංවාදයක්

0
85
මෙම කවිය මට ම
පහර දෙන කස පහරකි.
පිලිස්සීමෙන් ඇති වූ
මුද්‍රණය වූ
වණ කැලැල් මැකී නොයන සේ 
හදවතේ සටහන් වී ඇත.
ඔබ කියවන්නේ පදවැල් නොව ,
ජීවිත සමූහයක තුවාල
වණ කැළැල් මගින්
ඇති වූ පැල්ලම් සමුච්චයකි’

book invitation 1-2