කෙසෙල් ඇවරියේ තේරීම සජිත්ද ? ගෝඨාද ? තීරණය ඔක් 7 !

0
1120

8738987-bunch-of-bananas-isolated-on-white-backgroundඑක්සත් ජාතික පෙරමුණේ සහය සජිත් ප්‍රේමදාසටද ගෝඨාභයටද යන අවසන් තීන්දුව ඔක් 07 වෙනිදා ගැනිමට නියමිත බව වාර්ථාවේ.
මේ තිරණයට එළඹ ඇත්තේ ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්විමේදිය.
ඊයේ පැවති එම හමුවෙදි අපේකෂකයන් දෙදෙනා ගැනම කාරක සභාවේ සිටි අය සිය කැමැත්ත අකැමත්ත දන්වා තිබුණ අතර තවත් අයගේ මතව වි තිබුනේ කිසිවෙකුට සහය නොදි මධ්‍යස්ථ පිළිවෙතක සිටිය යුතු බවය.
කෙසේ වෙතත් මේ පිළිබදව අවසන් තීන්දුව මේ මස 7 වෙනිදා ගැනිමට නියමිතය.