මේ රටේ මැති ඇමැත්තෝ පාර යන්නේ කෙළගෙනය. උන් හිතන්නේ ඒ පාරවල් හදා ඇත්තේ උන්ටම පමණක් බවය.
කිසිදු මාර්ග නීතියක් මේ අතිසුඛෝපභෝගි වාහනවලට නැත.
රැ තිස්සේ හෙඩ් ලයිට් ගහගෙන යන්නේ ගිලන්රථවලටත් වඩා උන්ට පාරේ යන අනිත් වාහන ඉඩදිය යුතු යැයි සිතාය.
මිනුවන්ගොඩ මාරාන්තික අනතුරු විසින් රටට ඉතිරිකර තබන පාඩම එයයි.
අගැමැති තුමා විසින් පසුගිය දිනක මන්ත්රිවරුන්ට හ පැවැත්වු වැඩමුළුව මෙන්ම වැඩමුළුවක් මේ අයගේ රියදුරන්ටද පැවැත්විය යුතුය.
ඒ මැතිඇමැත්න්ගේ ආරක්ෂාවට පමණක් නොව පාරේ යන එන අයගේද ආරක්ෂාව වෙනුවෙනි.