කොමසාරිස්වරිය එලවන්න බාලා වලිකන්නේ ඇයි ?

0
69

බාලා යනු මීගමුව මහනගර සභාවේ ඉජිනේරුවරයායි. පගා මරුවෙක් ලෙසින් ඔහුට ලැබි ඇති නම්බු නාමය ඊළග ආත්මයේදිවත් ඉවත් කරගන්නට බැරි තරමට තදින්ම කෙටි අවසන්ය.
නිවාස ගොඩනැගිලි සදහා අවසන්  අනුමැතිය සදහා අත්සන් කරන්නට යෙදුනේ බාලා නම් ඉජිනේරුවරයා විසිනි.
එහෙත් එය කිසිදු නිත්‍යණුකූල පදනම් නැති බවත් අදාල උපදේශක කමිටුවේ 6 දෙනාගේ ද අධික්ෂණය මත අවසන් අත්සන් තැබිම කොමසාරිවරායා සහ නගරාධිපති විසින් සිදු කළයතු බවට සැලවිමත් සමගින් බලා කලබලයට පත්ව ඇත.
ඒ අනුව මේ දිනවල ඔහු උත්සාහ කරන්නේ කොමසාරිවරියව නගර සභාවේන පන්නා දැමිමටය.