කොචිචිකඩේ නගරයේ වාහන තදබදයට විසදුම් සෙවිය හැකිද ?

0
95

traffic-planකොචිචිකඩේ නගරයේ වාහන තදබදයට විසදුම් සෙවිම පිළිබදව විශේෂ අවධානයක් ඊයේ පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි යොමුවිය.
ප්‍රධාන පාර දෙපැත්තේ ඇති අනවසර කඩ කඩාඉවත්කොට ඒවා ඈතින් ඉදිකරන්නට ඒ අයට උපදෙස් දිමට පොලිසිය හා නගර සභාව වෙත පැවරුණි.