ඝාතනය කර ඇතැයි දැනට සැක කරන කොටදෙනියාව දැරියගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු හෙට දිනයේ මීගමුව රෝහලේදි සිදුකිරිමට නියමිතය.
බරපතල සැක සංකා මතුව ඇති මෙම මරණය පිළිබදව වැදගත් වෛද්‍යමය සාක්ෂි රැසක් හෙට දිනයේ හෙළිවෙතැයි බොහෝ දෙනෙකු බලා සිටිති.දැරිියගේ සිරුර දැනට රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.