කොටන් ඇදපු ජයවීර අනාථයි ! ලංසාගේ ලේකම්කම ජීවංගට ??

0
74

පසුගිය මහ මැතිවරණයට නිමල් ලංසා වෙනුවෙන් සෑම රැස්විමක කථා පැවැත්වු හිටපු නගාරාධිපති ඇන්ටනි ජයවීර කැපෙද්දි මහසභාවක වසර 8 කටම එකදු වචනයක්වත් කථා නොකළ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ඉතිහාස ගතව සිටින ජිවංග මිරැන්ඩෝට නිමල් ලංසාගේ සම්බන්ධිකරණ ලේකම් කම හිමිව ඇතැයි වාර්ථා වේ.


රජපක්ෂාලාගේ කොන්ඩම් න්‍යායය අනුව සැමදා කටයුතු කළ නිමල් ලංසා විසින් පාවිච්චියෙන් පසු විසිකර දැමු අය බොහොමයකි.


ඇන්ටනි ජයවිර යනු ලංසා පවුල වෙනුවෙන් සැමදා කොටන් ඇදපු අයෙකු වුවදපෙරහැරට දැන් වඩම්මවා ඇත්තේ ජිවංගවය.
අපට ජයවීරගෙන් අසන්නට ඇත්තේ ඔබට සතුටුදැයි කියාය