කොප්පර හංදියේ අනතුරුදායක වලක් ?

0
72

IMG_20190912_173518බොහෝ විට අප රටේ ඇතැම් කාරණා ගැන අවධානයට ගැනෙන්නේ යම් ඛේදවාචකයක් වු පසුවය.ඇතැම් නීති පැනවෙන්නේද දරුණු අනතුරකින් පසුවය.එහෙත් අප සැබැවින්ම ඒවාට පිලියම් ⁣යෙදිය යුතුව ඇත්තේ අනතුරක්විමට පෙරය.අනතුරකට අතවනන අවදානම් වලක් දැන් කොප්පරා හංදියේ මතුව තිබේ.ප්‍රමිතියකින් තොර මාර්ග ප්‍රතිසංස්කරණවල ප්‍රථිපල විය හැකි යැයි සිතන මෙවැනි වලවල් විටෙක මාරාන්තික අනතුරු පවා ඇතිකරන්නට තුඩුදිය හැකිව තිබේ.ඒ නිසාම අදාල බලධාරින් වහා පියවර ගතයුතුව තිබේ.IMG_20190912_173517