කොමසාරිස් පාලනය අසාර්ථකයි ? මීගමුව ඩෙංගු වසංගත තත්වයක් කරා !

0
277

childrean wrd 1tmp_4776-image-0-02-06-f11ebe788d03dcdb5838f10af161e49cb354586e9d25f1dfd23b26960834de08-V1227004420මීගමුව සියලු රෝහල් දැන් ඩෙංගු රෝගින්ගෙන් පිරි ඉතිරි ගොසිනි. පසුගිය ගිය මාසය තුල මීගමුව රෝහල තුල පමණක් ඩෙංගු රෝගින් 1100 කට ප්‍රතිකාර කර තිබුණි.ඉන් රෝගින් 40 ක් පමණ මීගමුව ප්‍රදේශයෙන් පැමිණි අයවලුන් වෙති.මහජන සෞඛ්‍ය පරක්ෂක කාර්යාලයේ දත්ත සටහන අනුව මීගමුව තුල වාර්තාගතවු ඩෙංගු රෝගින් ගණන 455 කි.
එම ගණන අප්‍රෙල් මාසයේදි 209 ක් වු අතර මාර්තු මාසයේදි 137 ක් ව තිබුණි.tmp_9380-image-0-02-06-a538a7158f60376814c95b10922f0e320cc7a6b6a6c5dc44d2e8ea68f1b405c3-V2130170073tmp_9380-image-0-02-06-23420d5ba03b59f420d5b6e5ffd9efc1e11c10f527d401623c85198ce827fcba-V582233224
ඉන් පැහැදිලිව පෙනි යන්නේ මීගමුව තුල ඩෙංගු රෝගය පිමි පණිමින් වර්ධනය වෙමින් පවතින බවය.
පෙබරවාරි මාසය තුල 47 ක් ව පැවැති ඩෙංගු රෝගින් තෙමසක් ඇතුලත 455 ක් වි තිබේ.
ඉන් කියැවෙන්නේ ගෙවුන තෙමස තුල ඩෙංගු නිසි ලෙස පාලනය කරගැනිමට කොමාසරිස් පාලනයට නොහැකි වි ඇති බවය.

dav

මීගමුව සංවර්ධන පදනම රෝහල ගැන සාකච්ජාවක්
මීගමුව සංවර්ධන පදනම රෝහල ගැන සාකච්ජාවක්

ඉන් කියැවෙන්නේ ඩෙංගු පාලනය කිරිමෙහිලා පරිපාලන අධිකාරිය අසාර්ථක වි ඇති බවය.
එසේ නම් ඒ අසාර්ථක කොමසාරිස් පාලනයට පමණක් මීගමුව තුල ඩෙංගු පාලනය භාරදි නිකන් ඉන්නේ නම් උඹේ දොරකඩට ඩෙංගු මදුරුවා මරාන්තික පණිවිඩය රැගෙන එන දිනය වැඩි ඈතක නොවනු ඇත.

රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.
රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.

tmp_4776-image-0-02-06-73c0ffa8b364027d958af2c2ca4ea8911e3fe436a2e0b0e42cfcc27a2898111f-V1203009870tmp_4776-image-0-02-06-7c6b47eeb282e869496df835198d826ddbd42052c6ef808e5881b3d7bd1ef3cf-V1913653805
එබැවින් දැන් ඩෙංගු මර්ධනය සදහා මාධ්‍ය සංදර්ශන හෝ හිතහදාගැනිම් වලින් එහා ගිය දැවැන්ත හා අඛණ්ඩ පුරවැසි මෙහෙයුමක් දියත් කළ යුතුව තිබේ.
මීගමුව ඩෙංගු වසංගත තත්වයකින් මුදවා ගැනිම කළහැකිව ඇත්තේ ඒ මග ඔස්සේ පමණි.

 

Save