කොරෝනා ආසාදිතයන් ගැන ග්‍රාම නිළධාරින්ට වාර්තා නොවන බවට චෝදනාවක් ?

0
52

මීගමුවේ තත්වය මේ වන විට ආවදානමක් කරා ගමන් කරමින් තිබේ. මේ නිසාම මේ තත්වයට මුහුණ දිම විධිමත් යාන්ත්‍රණයක් සකස්කරගැනිමේ අවශ්‍යතාවය වෙනදාටත් වඩා මතුව තිබේ.
කෙසේ වෙතත් මිගමුව තුල දැනට ක්‍රියාත්මක යාන්ත්‍රණයේ පවතින අඩුපාඩුකම් රැසකි.
ආදල ප්‍රදේශවලින් හදුනාගනු ලබන කොරෝනා රෝගීන් ගැන නිසි දැනුවත් කිරිමක් ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිළධාරින්ට සිදුනොවන බවට වාර්තාවේ.
සිවිල් පරිපාලනය යටතේ පැවැති වසංගත රෝග පාලනය මේ වන විට හමුදා පාලනයකට නතුකර තිබිම හේතුකොට මේ අර්බුදය සියල්ල මතුවෙමින් තිබේ.