කොරෝනා ආසාදිතයන් හඹා යන ගොස්පි මාධ්‍ය කලාව යළිත් කරළියට ???

0
225

නත්තන්ඩිකොරෝනා ආසාදිතව සිටින අයගේ ජිවිත පිටුපස පස හඹා යන පිචං ගොසිප් මාධ්‍යවාර්ථාකරණය යළිත් වරක් එලියට පැන තිබේ. පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු මේ ජඩ මාධ්‍යකරණයට එරෙහිව දැවැන්ත සමාජ විරෝධයක්ද මතුව තිබුණි.
කොරෝනා අසාදිතව සිටින නාන්තන්ඩිය කොට්ට්‍රාමුල්ලේ කාන්තාවක් පිළිබදව වාර්ථාවිමත් සමගින් එයට අදාල කටයුතු සිදුකරනු ලබන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද දැනගත යුතු ප්‍රධාන කරුණක් තිබේ. එනම් ඔවුන්ගේ රාජකාරියට වාර්ථාකරුවන් අන්‍යවශ්‍ය බවය.
එහෙත් ඒ අයත් දැන් මාධ්‍ය සංදර්ශණ වලට කැමැතිය.
මේ දෙගොල්ලන් නිසාම අසරණ වන්නේ ආසාදිතව විදවන පවුල් වල අය බව තේරුම් ගැනිමට තරම් දැනුමක් නැති ගොසිප් මාධ්‍යකරුවන්ටත් ඒ අයට ඉඩ දෙන PHI  පප්පලාටත් අපේ විරෝධය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here