කොරෝනා බිය නිසා මිගමුවේ Pizza hut එකත් වසා දැමේ !

0
91

pizza

මීගමුව තිල්ලන්දුව ප්‍රදේශයේ උණ රෝගයෙන් පෙළුන අයෙකු මිගමු රෝහලේ කොරෝනාදැයි සැක සහිත වුවන් වෙනුවෙන් වු වාට්ටුවට ඇතුලත් කොට තිබුන අතර එහිදි සිදුකරන්නට යෙදුන පරික්ෂණවලදි තහවුරු වි තිබුනේ ඔහුට කොරෝනා වැළදි ඇති බවය.
මෙසේ කොරෝනා ආසාදිතවු රෝගියාගේ පුත්‍රයා සේවය කර තිබුනේ  මීගමු පීසා හට් හි මුළුතැන් ගෙයි බවද පසුව වාර්ථා විය.
මේ තත්වය හමුවේ දැනට දින කිපයක් තිස්සේ මිගමුවේ pizza hut  වසා දමා ඇති අතර එහි සේවය කළ තැනැත්තාව කන්දකාඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර කෙරුණි.
ඔහුගේ PCR පරික්ෂණ වාර්ථා ප්‍රතිඵල තවමත් ලැබි නැති බව  පැවසේ.