කොරෝනා බියෙන් මිනුවන්ගොඩ නගරය වසා දැමේ.

0
374

12අද පෙරවරුවේ සිට රටතුල මතුව ප්‍රධාන පුවත වි තිබුනේ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලක සේවිකාවක් හට කොරෝනා ආසාදනය වි තිබිමය.නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටතදි මෑතකදි කොරෝනා ආසාදිතයෙකු හමුවු පළමු අවස්ථාව වන්නේ මෙයයි.Image73මේ තත්වය හමුවේ මිනුවන්ගොඩ නගරයම මේ වන විට වසා දමා සංචරණය සීමා කොට තිබේ.තැන තැන ආරක්ෂක මුරකපොලු කීපයක්ද මේ වන විට ස්ථාපිතකොට තිබේ.FB_IMG_1601812794970FB_IMG_1601812784757FB_IMG_1601812566485FB_IMG_1601812803928

ඡායා ප්‍රියපේම මාණික්කරත්න සහ ගිහාන් සම්පත් බණ්ඩාරගේ ෆේස් බුක් පිටුවෙන්