ඉතාලියේ ප්රදේශ ගණනාවක් මුල්කොට ගෙන පැතිර යන කොරෝනා වෛරස් තත්වය නිසා ඉතාලියේ සියලුම පාසැල් සහ විශ්ව විද්යාල වසා දැමිමට රජය තිරණ කර තිබෙන බව ansa.itවෙබ් අඩවිය සදහන් කර සිටි.
මේ තිරණය මාර්තු 05 වෙනිදා සිට ක්රියාත්මක කිරිමට නියමිත අතර එය මාර්තු මැද දක්වා ක්රියාත්මකය.
කොරෝනා වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වි ඇති උතුරු ඉතාලියේ පාසැල් දැනටමත් වසා දමා තිබේ.