කොරෝනා හේතුවෙන් නීල් මැරින් ආයතනයේ අංශයක් වසා දැමේ ..

0
61

මිගමුව පුරා ක්‍රමයෙන් පැතිර යන කොරෝන වෛරස් තත්වය හේතුවෙන් මේ වන විට නීල් මැරින් ආයතනයේදි එක් අංශයක් වසා දමා ඇතැයි වාර්තාවේ.
වැල්ඩින් අංශයේ සේවයකයෙකු ආසාදිතයෙකු බවට හදුනාගැනිමත් සමගින් මේ අංශය වසා දමා තිබුණි. සේවකයන් 10 කට ආසන්න ගණන් සිටින මේ අංශයේ 7 දෙනෙකු සදහා සිදුකරන්න යෙදුන ඇන්ටිජන් පරික්ෂණයෙන් 3 දෙනෙකුද ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ.