කොල්ලකෑමට ලක්ව ඇති මීගමුවේ මහජන දේපල යළිත් නගර සභා පාලනයට ?

0
59
දින 5 ක් තිස්සේ වසා දමා ඇති මාළු ලේලලම.ධිවරයන් මුහුදු නොයන නිසා මාළු නැත

පසුගිය කාලය තුල මීගමුවේ බදු ගෙවන ජනයාගේ පොදු දේපල පුද්ගලයන්ගේ ලාභ ඉපයිම් කටයුතු සදහා වෙන්වු අවස්ථා ගණනාවක්ම තිබේ.
මේ සියල්ල හැකි විගසින් යළිත් පළාත් පාලන නීතිය ප්‍රකාර මීගමුව මහනගර සභාවේ පාලනයට ගැනිම සදහා පෙරමුණ ගන්නැයි මීගමුවේ ශ්‍රිලනිප ප්‍රබලයෝ නගරාධිපති ඇන්ටනි ජයවිර වෙත බලකර සිටින බව වාර්ථා වේ.
මේ අනුව නගරාධිපතිවරයා ක්‍රියාත්මක වන්නේද යන්න තුල පමණක් ඔහුගේ පාලන සමයේ

දින 5 ක් තිස්සේ වසා දමා ඇති මාළු ලේලලම.ධිවරයන් මුහුදු නොයන නිසා මාළු නැත
දින 5 ක් තිස්සේ වසා දමා ඇති මාළු ලේලලම.ධිවරයන් මුහුදු නොයන නිසා මාළු නැත
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම
රාජපක්ෂ පාක් යන නම පවා වෙනස්කරමින් ඇමති නිමල් ලංසා කටයුතු කිරිම

beach prk 1

අවසන් මොහොතේ හෝ යමක් කළ නගරාධිපතිවරයෙකු ලෙසින් ජිවිතයේ සැදැ සමය ගෙවා දැමිමට ඉඩ  සැලසෙනු ඇත.