කොළඹ කටුනායක අධිවේගි මාර්ගය දැන් විවෘතයි!

0
225

high wayසීදුව ප්‍රදේශයේ ගින්නක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුනු කොළඹ කටුනායක අධිවේගි මාර්ගය වාහන ගමනාගමනය සදහා දැන් විවෘතව බව ඩේලිමිරර් කෙටි පණිවිඩ පුවත් සේවාව විසින් මීට සුලු මොහොතකට කලින් වාර්තා කොට තිබුණි.ඊයේ රාත්‍රි සිට සිදුවේ කසල බැහැරකරන ස්ථානයේ ඇතිව තිබුන ගින්න අද දහවල් වන විට විශාල දුමාරයක්ද සහිතව අධිවේගි මාර්ගයේ වැට සිමාව දක්වාම පැතිරයමින් තිබිම නිසා අධිවේගි මාර්ගයේ කොටසක් වසා දමා තිබුණි.