ඛාන් යූනිස් – අල්ජසීරා වාර්තාකරුගේ අවසන් පණිවිඩය…

0
335

ඊශ්‍රායලය අන්ධකාරයේම ලොවට කිසිදු සාක්ෂියක් නොතබා පලස්තීන වැසියන් සියල්ල සමූලඝාතනය කරයි.

“අපට ඇහෙන්නෙ බෝම්බ සද්ද විතරයි. කරුණාකර යාලුවනේ ඔබට ඇසෙනවා නම් අපි දැන් ගාසා තීරයේ හුදකලා වී සිටින ලෝකයට පණිවිඩය යවන්න. නැවතත් යාලුවනේ ඔබට අපව ඇහෙනවා නම් … අපි සම්පූර්ණයෙන්ම හුදෙකලා වෙලා. අපට දුරකථන සංඥා හෝ තාක්ෂණික සම්බන්ධතා නොමැත..”

ඛාන් යූනිස් – අල්ජසීරා වාර්තාකරු

(මහේස් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි )