ගංවතුර මීගමුවේ මහ ලෙල්ලමටත් බලපායි !

0
60
dav
dav
dav

රටපුරා මතුව ඇති ගංවතුර තත්වයේ බලපෑම මීගමුව මංකුලිය මහලෙල්ලමටද බලපා ඇතැයි එහි ව්‍යාපාරිකයෙකු වන සංගිත් මහතා මිපුර අමතා කියා සිටියේය.
රටේ විවිධ පලාත්වලින්  වෙනදා එන මාළු තොග අද ලෙල්ලටම පැමිණ නැතැයිද ඔහු කියයි. මේ නිසා ලෙල්ලමේ බරපතල මාළු හිගයක් පවතින බවත් සාලයන් වැනි මසුන් සුළු ප්‍රමාණයක් පමණක් ඇති බවත් ඒවායේදි අධික මිළක් පවතින බවත් කියා සිටියේය