ගම්පහෙන් නාලක ගොඩහේවාට වැඩිම මනාප හිමිවෙන ලකුණු ….

0
108

Webදැනට වාර්ථා වන අන්දමට ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත. එහෙත් නිල නොවන වාර්ථාවන්ට අනුව වියත් මඟෙන් තරඟ වැරදු නාලක ගොඩහේවා බොහෝ දුරට මනාප සටනේ අංක 01 ට පැමිණිමට වැඩිඉඩක් දැනටමත් නිර්මාණය වෙමින් ඇතැයි සැලය.
ඒ අනුව ගම්පහ පොහොට්ටු දිස්ත්‍රික් නායක  ප්‍රසන්න රණතුංග දෙවන තැනට පත්විමට ඉඩ ඇත.
පොහොට්ටු ලයිස්තුව තුල වැඩිම කැපිලි වලට මුහුණ දෙන්නට සිදුව තිබුණ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්පුල්ලේද මනාප අතරට එමින් පාර්ලිමේන්තු අසුනක් ලබාගැනිමට මං විවර කරගෙන ඇති බැව් නිල නොවන වාර්ථා දක්වා සිටි.