ගැබිණි වාට්ටුවේ වෛද්‍යවරියක් හරි නපුරුයිලු….

0
309

doctorමීගමුව රෝහලේ ගැබිණි වාට්ටුවේ සේවය කරන ලබන වෛද්‍යවරියක් එහි එන රෝගින්ට ටිකක් සැරපරුෂ ලෙසින් අමතන බවත් මේ නිසා ඇය හමුවට යාමට ගැබිණි මව්වරුන් බියෙන් පසුවන බවත් වාර්ථා වේ.