ගිරිඋල්ල නගරය ජලයෙන් යටවෙයි ?

0
158

මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයේ නිවාස කඩ සාප්පු බැංකු තැපැල්
කාර්යාල මාර්ග රැසක් ජලයෙන් යටවි ඇත.
කුරුණෑගල මිගමුව ප්‍රධාන මාර්ගයේ ගිරිඋල්ල පොලිසිය ඉදිරිපිට අඩි 06  කින් පමණ ජලයෙන් යටවි ඇත.
ප්‍රවාහන කටයුතු බෝට්ටු මගින් සිදු කිරිමටද දැන් පියවර ගෙන තිබේ..
2016/05/16
ජනුර් කිචිලාන් bad weather 1bad weather 2bad weather

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here